sec

 ඩබ්.එම්.පී.ජී.වික්‍රමසිංහ මහතා (බීඒ, එල්එල්බී, පීජීඩීඑම්)
ලේකම්
ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය

ශ්‍රී ලංකා පරිපාලන ‍සේවයේ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි‍යෙකු වන ඩබ්.එම්.පී.ජී.වික්‍රමසිංහ මහතා (ශ්‍රී ලං.ප.සේ. වි‍ශේෂ ‍‍ශ්‍රේණිය) 2017 අ‍ගෝස්තු මස 14 වැනි දින ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශ‍යේ ‍ලේකම් ධූර‍යෙහි වැඩ භාරගත්‍‍තේය. 

ඒ මහතා සිය වෘත්තීය දිවිය තුළ සහකාර මැතිවරණ ‍කොමසාරිස්වර‍යෙකු, ‍ජ්‍යෙෂ්ඨ සහකාර ‍ලේකම්වර‍යෙකු, අති‍රේක ‍ලේකම්වර‍යෙකු, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වර‍යෙකු හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචිකිරී‍මේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශ‍යේ ‍‍ලේකම්වරයා ‍ලෙසද කටයුතු කර ඇත.

නවතම පුවත්

මේ රටේ විවිධ භාෂා කතා කරන ජන වර්ග දහ නවයක් ඉන්නවා. මේ විදියට විවිධ භාෂා කතා කිරීම ලස්සනයි,වර්ණවත්.ඒ විවිධත්වය තමයි අපේ ශක්තිය. - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු මනෝ ගනේසන් මහතා

අප්‍රේල් 08 2017

මේ රටේ අනාගත නායකත්වය දරුවන් බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු මනෝ ගනේසන් මහතා පවසනවා.රටේ අනාගතය භාර...

ගරු මනෝ ගනේසන් අමාත්‍යතුමා කොළඹදී සිදු කළ කතාව

අප්‍රේල් 08 2017

මෙරට දරුවන්ගේ අධ්‍යාපන මට්ටම වැඩි දියුණු කිරීම සියලු මහජන  නියෝජිතයින්ගේ වගකීමයි. - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු...

ශ්‍රී ලාංකික අනන්‍යතාවය යටතේ ජීවත් වන හැමෝම එක්සත් කිරීම තමයි මගේ වගකීම - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු මනෝ ගනේසන් මහතා

අප්‍රේල් 09 2017

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යවරයා වශයෙන් මෙම රාජ්‍ය භාෂා විෂය පථය මෙන්ම සහජීවනය හා සංවාද යන විෂය පථයන්...